Disaster.lk වෙබ් අඩවිය හැදුන්වා දීම
මෙම වෙබ් ද්වාරය උසස් තත්ත්වයේ පර්යේෂණ මත පදනම්ව ආපදා අවදානම් කළමනාකරණය සහ ප්‍රතිසාධනය සඳහා සේවාවන් සපයයි. දශක දෙකක් තිස්සේ, විශේෂයෙන් දේශගුණික සම්භවයක් ඇති ව්‍යසන වලට තුඩු දිය හැකි ස්වාභාවික උපද්‍රව පිළිබඳව අපි පර්යේෂණ කර ඇත්තෙමු. මිනිසුන්, ජීවනෝපායන්, ආර්ථික ක්‍රියාකාරකම් සහ ජාල වල අවදානම පිළිබඳව අපි අධ්‍යයනය කළෙමු.මේවායින් බොහොමයක “ව්‍යසනය” යනු මිනිසා ලබන අනාරක්ෂිතභාවයට සම්බන්ධ ස්වාභාවික උපද්‍රවයන්ය.

වායු දූෂණය පරාජය කරමු

අරුවක්කළු සනීපාරක්ෂක ගොඩකිරීම ගැන කුමාරකුලසිංහ මහතා

එස්.එම්.මුබාරක් නොරොචොලායි සහ අරුවක්කළුව පිළිබදව

Disaster.lk වෙබ් අඩවිය හැදුන්වා දීම

නොරොචොලායි ගල් අඟුරු බලාගාරයේ උපද්‍රව ගැන සසික පුෂ්පකුමාර මහතා

නොරොචොලායි ගල් අඟුරු බලාගාරයේ උපද්‍රව ගැන කේ. පරමනාන්තන් මහතා

නොරොචොලායි ගල් අඟුරු බලාගාරයේ උපද්‍රව ගැන සරත් ගුණසේකර මහතා

නොරොචොලායි ගල් අඟුරු බලාගාරයේ උපද්‍රව ගැන ඇලෙක්සැන්ඩර් මහතා