මීතොටමුල්ල කසළ කන්ද
කොලොන්නාවේ මීතොටුමුල්ල හි පොත්විල්කුඹුර හි පිහිටි කසළ කන්ද 2017 අප්‍රේල් 14 වන දින කඩා වැටුණි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ “මීතාෙටමුල්ල නාගරික ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ව්‍යසනය” පිළිබඳ තත්ව වාර්තාවට අනුව නිවාස 146 ක් විනාශ වී යටිතල පහසුකම් හානි ඇත. විනාශ වූ ප්‍රදේශයෙන් මළ සිරුරු 32 ක් සොයාගෙන ඇති අතර තවත් 8 දෙනෙකු අතුරුදන් වී ඇත. ව්‍යසනය පුද්ගලයින් 1,765 දෙනෙකුට බලපා තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ වාර්තාව අනුව 2017 අප්‍රේල් 11 සිට 13 දක්වා කාලය තුළ දැඩි වර්ෂාපතනයක් පෙන්වා ඇති බවයි.
කලින් වාර්තා විශ්ලේෂණය කිරීමෙන් හෙළි වන්නේ 1998 ට පෙර සිටම මෙම අඩවිය අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා භාවිතා කර ඇති බවයි. මුලදී, එම ස්ථානයේ අපද්‍රව්‍ය බැහැර කළේ කොලන්නාව ප්‍රදේශය පමණි. පසුව කොළඹ මහ නගර සභා ප්‍රදේශයේ අපද්‍රව්‍ය ද එහි දමා ඇත. දිනකට අපද්‍රව්‍ය ටොන් 800 – 900 ක් පමණ බැහැර කරනු ලැබේ. මෙම කුණු කන්ද වර්ගමීටර් 78000 ක් පුරා ව්‍යාප්ත වී තිබුණි. කන්ද කඩා වැටීමට පෙර උපරිම උස මීටර් 45 – 50 අතර විය.



යොමුව (පුවත්පත්):
- ‘Geotechnical Assessment on the Failure at Meethotamulla Waste Fil’l, National Building Research Organisation Ministry of Disaster Management, May 2017. https://www.nbro.gov.lk/images/2016_pdf/Final-Report-of-Meethotamulla-to-Megapolis-PDF.pdf
- ‘Report on Meethotamulla garbage dump collapse handed over to President’, The Sunday Times, 07 February 2018. http://www.sundaytimes.lk/article/1038899/report-on-meethotamulla-garbage-dump-collapse-handed-over-to-president
- Sajini de Silva and Amali Mallawaarachchi, ‘Meethotamulla tragedy: Consequences of negligence and lethargy?’, Daily News, April 17, 2017. http://www.dailynews.lk/2017/04/17/features/113310/meethotamulla-tragedy-consequences-negligence-and-lethargy
- ‘Section of Meethotamulla garbage dump collapses’, Daily Mirror, 14 April 2017. http://www.dailymirror.lk/127241/Section-of-Meethotamulla-garbage-dump-collapses
- ‘Can Meethotamulla garbage mountain direct Sri Lanka towards a green country?’, The Financial Times, 25 April 2017. http://www.ft.lk/article/611068/Can-Meethotamulla-garbage-mountain-direct-Sri-Lanka-towards-a-green-country
- Anushya Sathisraja, ‘In Meethotamulla, the suffering just gets worse’, The Sunday Times, 29 May 2016. http://www.sundaytimes.lk/160529/news/in-meethotamulla-the-suffering-just-gets-worse-195172.html
- Dr. Harsha de Silva, ‘Meethotamulla tragedy’, Daily Mirror, 18 April 2017. http://www.dailymirror.lk/article/Meethotamulla-tragedy–127303.html