තාප දර්ශකය
තාප දර්ශකය යනු ?සාමාන්‍යයෙන්, කාලගුණ වාර්තා වලදී, සත්‍ය උෂ්ණත්වයක් සමග “දැනෙන – අයුරු” උෂ්ණත්වයක් (“feels-like” temperature) ලබා දෙයි. මෙම “දැනෙන – අයුරු” උෂ්ණත්වය සැබෑ උෂ්ණත්වයට වඩා සමන්යයෙන් වැඩි ය. මෙම “දැනෙන – අයුරු” උෂ්ණත්වය තාප දර්ශකය ලෙස හැඳින්වේ.
තාප දර්ශකය විචල්‍යන් 2 ක් මත පදනම් වේ.
1. සැබෑ උෂ්ණත්වය
2. ආර්ද්‍රතාවය
තාප දර්ශකය හඳුනා ගැනීම සඳහා පහත සඳහන් සම්මත වගුව භාවිතා කළ හැකිය.
මෙම වගුවට අනුව, නියම උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය දැනගත් විට තාප දර්ශකය හඳුනාගත හැකිය.

සාමාන්‍යයෙන්, තාප දර්ශකය 105 ට වඩා වැඩි වීම හොඳ නැත. එබැවින් එළිමහන් ක්‍රියාකාරකම් සැලසුම් කිරීමේදී එළිමහන් උෂ්ණත්වය පමණක් නොව තාප දර්ශකයද භාවිතා කිරීම ඉතා අත්‍යවශ්‍ය වේ.
2018/2019 අවුරුදු සදහා තාප දර්ශකයේ වාර්ෂික මාසික විචලනය

2019 පුරා තාප දර්ශක අගයන්හි ඉහළ යාමක් දක්නට ලැබේ.
තාප දර්ශක පරාස
80-90 = ප්‍රවේශම් වන්න.
91-104 = අතිශයින්ම ප්‍රවේශම් වන්න.
105-129 = අන්තරායදායකයි.
130 ට වඩා = අධික අන්තරායදායකයි.
මාසික සාමාන්‍ය තාප දර්ශකය 2019

* ශ්‍රී ලංකාව සඳහා, තාප දර්ශක සිතියම්ගත කිරීම සඳහා භාවිතා කරන වර්ණ පරිමාණය තාප දර්ශකයේ සම්මත වර්ණ පරිමාණයට වඩා වෙනස් ය.